Monday, 10 December 2018

සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

Posted On Wednesday, 28 March 2018 07:23

මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල අද (28) පස්වරුවේ  නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.


පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම එනම් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ  ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!