Saturday, 20 April 2024

මහනුවර දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවයි- සාමකාමීව නිවෙස්වල රැඳී සිටින්න

Posted On Wednesday, 07 March 2018 10:07

වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජය නිවේදනය කරයි.


සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලු දෙනාගෙන් ම රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.