Friday, 29 March 2024

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

Posted On Wednesday, 07 March 2018 10:06

මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කර තිබේ.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙසින් නිලධාරීන් මහනුවරට පිටත් කර තිබේ.