Tuesday, 20 February 2018

ඡන්දය දා සුරාසැල් වැසේ

Posted On Friday, 09 February 2018 05:24

හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.


ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!