Thursday, 18 April 2024

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04 ක් දක්වා ඉහළට

Posted On Thursday, 16 March 2017 08:22

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි. 


ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව ස්ටාලිං පවුමක විකුණුම් මිළ අද සටහන් වුයේ රුපියල් 189.92 ක්  වන අතර

යුරෝ එකක විකුණුම් මිළ රුපියල් 166.25 ක් ලෙස වාර්තා විය.