Thursday, 28 March 2024

ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

Posted On Friday, 14 June 2019 09:15

නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම තත්ත්වය අවම කරගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය,සෞඛ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව ඩෙංගු  මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.



 den1