Wednesday, 24 April 2024

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසාම්මිල් මහතා පත් කරයි

Posted On Tuesday, 04 June 2019 08:51

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.



ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ආණ්ඩුකාරධූරයේ දිවුරුම් දුන් බව ජනපති නිල ට්විටර් අඩවිය වාර්තා කර තිබේ.