Tuesday, 23 July 2019

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසාම්මිල් මහතා පත් කරයි

Posted On Tuesday, 04 June 2019 08:51

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.



ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ආණ්ඩුකාරධූරයේ දිවුරුම් දුන් බව ජනපති නිල ට්විටර් අඩවිය වාර්තා කර තිබේ.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!