Friday, 19 April 2024

බස්නාහිර පළාත් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි

Posted On Monday, 03 June 2019 10:04

බස්නාහිර පළාත් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින්ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි



බස්නාහිර පළාත් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලී සහ එම්.එල්.ඒ එම්.හිස්බුල්ලා යන මහත්වරු සියධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලබාදුන් බව එම ලිපි භාරගත් බව ජනපති නිල ට්විටර් අඩවිය වාර්තා කරයි.