Thursday, 25 April 2024

2018 අ.පො.ස(සා.පෙළ ) විභාගයේ ප්‍රතිඵල නැවත පරික්ෂණය සඳහා අයඳුම්පත් කැඳවයි

Posted On Friday, 29 March 2019 09:31

අ.පො.ස(සා.පෙළ ) විභාගයේ ප්‍රතිඵල නැවත පරික්ෂණය කිරිම සඳහා අයඳුම්පත් කැඳවයි.



අප්‍රේල් මස 12 වන දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජනරාල්,ජාතික ඇගයිම් හා පරික්ෂණ සේවා,ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව,තැ.පෙ.1503,කොළඔ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව පවසයි.