Thursday, 25 April 2024

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට ...

Posted On Wednesday, 06 March 2019 06:23

අයවැය 2019 (විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (6) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.



දෙවැනිවර කියවීමේ විවාදය අද සිට මාර්තු මස 12දින දක්වා පැවැත්වෙයි. අද දින විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය. අයවැය යෝජනා ඊයේ (5) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.