අල්ලස් හා දූෂණය තුරන් කිරීම සදහා රජයේ සියලු ආයතන හා අනෙකුත් ආයතන සම්බන්ධයෙන් වන මෙම ජාතික සැලැස්ම අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා සැළකිල්ලට ගෙන පිළියෙළ කොට ඇතැයිද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
අල්ලස් හා දූෂණය තුරන් කිරීම සදහා රජයේ සියලු ආයතන හා අනෙකුත් ආයතන සම්බන්ධයෙන් වන මෙම ජාතික සැලැස්ම අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා සැළකිල්ලට ගෙන පිළියෙළ කොට ඇතැයිද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්ෂණයක් වනු ඇත.