Friday, 29 March 2024

සියලු ම රටවල් සඳහා එක් විදෙස් ගමන් බලපත්‍රයක් - ආගමන විගමන දෙපාර්තමේන්තුව

Posted On Monday, 31 December 2018 07:44

සියලු ම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට දින (ජනවාරි 01) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ''මැද පෙරදිග රටවල් '' සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය අද (2018/12/31 ) දින සිට නිකුත් කිරිම අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

Pass re