Thursday, 28 March 2024

ප්‍රාචීන පණ්ඩිත විභාග උපාධි ප්‍රදානෝත්සවය 2019 ජනවාරි තෙක් කල්යයි

Posted On Tuesday, 11 December 2018 08:42

2018 දෙසැම්බර් 13 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය නොවැළැක්විය හැකි හේතුවක් මත 2019 ජනවාරි දක්වා කල්දමා ඇත.


වැඩි විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් අදාළ උපාධිලාභීන් වෙත ලිපි මඟින් දැනුම් දීමට කටයුතු යොදා ඇත.