Friday, 29 March 2024

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද

Posted On Wednesday, 12 September 2018 06:01

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වෙයි.


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව සංවිධානය කරන ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් ප.ව.2.30ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.