Friday, 19 April 2024

උ/පෙළ විභාග මධ්‍යස්ථාන 2,286කදී ලබන 6 දා ආරම්භ වෙයි

Posted On Monday, 23 July 2018 08:48

මෙවර අ.පො.ස. (උ/පෙළ) විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.


අයදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර මධ්‍යස්ථාන 2,268කදී විභාගය පැවැත්වේ. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311කි.