Thursday, 25 April 2024

''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන -2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Posted On Tuesday, 17 July 2018 05:48

''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

asidisi