පොලිසියට බාගෙට ආචාරියාට හොදටම
ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් - ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි.
හැම හෙම්බිරිස්සාවටම පංචායුධය උකස් තැබීම
ආණ්ඩුවට පංචායුධයක් තිබේ. මේ පංචායුධය මහා බලගතු එකකි. කොල්ලෙක් උපන් අවස්ථාවේ පුංචි අවදියේදීම කරවටා පංචායුධයක් එල්ලන්නේ ඒ දරුවාගේ ආරක්ෂාවටය. මේ ආණ්ඩුව පංචායුධයක් එල්ලා එල්ලා ගත්තා ද නැහ්නං බලහත්කාරයෙන් එල්ලූනා ද යන්න දන්නේ තම තමන්ගේ හිත් පමණකි.පංචායුධයක් එල්ලන්නට තරම් ආණ්ඩුවට එහෙමම බාලගිරි දෝෂයක් නැත. එහෙම වගේම ආණ්ඩුව ට ළදරු පාටක් ද නැත.
අනුන්ගේ දර්ශන තලයේ තමන් රගපාන්නට යාම
ඉන්දියාවේ චිත්තරපටි කර්මාන්තය මහා දියුණු එකකි. එහෙම නොවේ නම් ස්විට්සරලන්තයත් අනේ මෙහේ ඇවිත් ෆිල්ම් කරන්නයැයි ඉල්ලා හිටින්නේ නැත. මේ කර්මාන්තය අවුරුද්දකට වතාවක් කරන - සම්මානය මහා සාජ්ජයකි. මේ සාජ්ජය කොතරම් ජයට කෙරෙනවා ද යත් රටින් රට කූඩාරම් අටවන මට්ටමට දියුණු වී තිබේ.
මාළිඟා නැති රත්තරන් ජීවිත
මීගමුව නගරය මැදින් ගලා යන හැමිල්ටන් ඇල ඓතිහාසික සිහිවටනයකි. ලන්දේසි යුගයේ ස්ථාපිත වූ බලකොටුවක් මීගමුව නගරයේ තිබෙන අතර අද එය මීගමුව බන්ධනාගාරය බවට පත්ව තිබේ. මේ යුගයේ දී ඉදිකරන ලදැයි සැලකෙන හැමිල්ටන් ඇල රට අභ්‍යන්තරයට භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.