Thursday, Mar 11th

Last update:01:37:09 PM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු උතුරටත් මැතිවරණයක්

උතුරටත් මැතිවරණයක්

මහ මැතිවරණයනයෙන් පසුව උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

උතුරේ ජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක් තුළින් ඒකීය රාජ්‍යක් තුළ කටයුතු කිරීමට සුදානම් බව මෙන්ම ආර්ථික,රැකියා, නිවාස ප්‍රශ්න එම ප්‍රදේශයන්හි ඇති බවත් ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සුළු ජාතීන්ගේ නියෝජනයට අනිවාර්යයෙන්ම පිළිගැනීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.