Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: නව පුවත් මැතිවරණ තතු මැතිවරණ තතු

මැතිවරණ තතු

ජනාධිපතිවරණයේ උණුසුම පහව යන්නත් කලින් මහ මැතිවරණයකට මුළු රටම සූදානම් වෙමින් හිඳී.

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට තීරණය කර ඇත. එමෙන්ම උතුරු හා නැගෙනහිර පලාත් සඳහා එක්ව තරඟ කිරීම පිළිබද දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සාකච්ඡා කරමින් සිටියි. ඉදිරි මහ මැතිවරණයේදී ඒකාබද්ධ සන්ධානයක් ලෙස තරඟ කිරීමට විපක්ෂය සූදානම් වෙයි.