Friday, Mar 12th

Last update:02:51:57 PM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවල අඩුවීමක්

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවල අඩුවීමක්

පසුගිය දින කිහිපය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු අඩු වීමක් දක්නට ‍ලැබුනු බව පැෆරල් සංවිධානය පවසයි.

මෙම ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් වීම වඩාත් හොඳින් සිදු විය යුතු බවත් ජනාධිපතිවරණයේ දී පහර දීම් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයි‍න්ගේ සංඛ්‍යාව 150 ක් පමණ වන බවද සඳහන් කරයි.