ලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.
ජගත් සබදතා
චීන ලංකා සබදතා