Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: දසත දසත විත්ති තවත් ලෝක වාර්තාවක්

තවත් ලෝක වාර්තාවක්

ඔරුවක නැගී ඇමර්සන් ගංගාව තරණය කොට ලෝක වාර්තාවක් තැබීමට ඇමරිකානු ජාතික කාන්තාවක් සමත් වී සිටියි. ඇය හෙලන් සාපෙල්ටන් වෙයි. ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ පිග්මිවරුන් භාවිතා කල ඔරුවක් බව වාර්තා වෙයි. කෙසේ වුවත් ඉතා අවදානම් තරගයක නිරත වූ ඇයි තම කාර්ය අවසන් කරන මොහොතේදී දහස් ගණන් පිරිසක් එක්ව ඇයට සුබ පැතූ බවද ආරංචි මාර්ග පවසයි.