Thursday, Mar 11th

Last update:01:37:09 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම 11 වෙනි සාග් ක්‍රීඩා උළෙල ඇරඹෙයි

11 වෙනි සාග් ක්‍රීඩා උළෙල ඇරඹෙයි

Image
11 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හෙවත් ‘‘සාග්’’ ක්‍රීඩා උළෙල ඊයේ (29) ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ආර්ම්භ කෙරිණි. බංගලි‍ෙද්ශයේ ප්‍රධනතම ජාතික ක්‍රීඩාංගනය වන බංග බන්දු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දින 12ත් පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්වේ.

බංගලිදේශයේ අගමැතිනි ෂික් හෂීනා මහත්මිය විසින් ඊයේ මෙම උළෙල නිල වශයෙන් විවෘත කෙරිණි. ලබන පෙබරවාරි 9දා දක්වා උළෙල පැවැත්වෙයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 375 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායමක් මෙම උළෙල සඳහා සහභාගි වෙති. ක්‍රීඩා ඉසව් රැසකට මෙම පිරිස සහභිගිවී තම දක්ෂතා එළිදැක්වීමට නියමිතයි.