Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම ඉන්දු ලංකා 20/20 ඇරඹේ

ඉන්දු ලංකා 20/20 ඇරඹේ

ඉන්දු ශ්‍රී ලංකා පළමු 20/20 තරගාවලිය අද රාත්‍රියේදී ඉන්දියාවේදී ඇරඹීමට නියමිතව ඇත. දිවා රාත්‍රී තරගයක් ලෙස ඇරඹෙන මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මනා සූදානමකින් පසුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසන්නේ. මේ අතර ඉන්දීය නායක මහේන්ද්‍රසිං දෝණී ප්‍රකාශ කරන්නේ තමන් ශ්‍රි ලංකා පිලෙන් ප්‍රබල අභියෝගයක් බලපොරොත්තු වන බවයි.