IPL විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද පස්වරුවේ ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරඟාවලිය ආරම්භ කරනු ලැබුවේ 2008 වසරේදීය. දින 7 ක් පුරා තරඟ 60 ක් පැවැත්වීමට මෙවර කටයුතු යොදා ඇත. සෑම තරඟයක්ම දිවා රාත්‍රී තරඟයක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
තරඟාවලිය ආරම්භ කරමින් ඩෙකෑන් චාර්ජස් හා කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් ප්‍රථමයෙන් තරඟවැදීමට නියමිතව ඇත.


