බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතාගේ නියෝජිතයෙකු ලෙස එහි උපලේකම් ශ්‍රිමත් පීටර් රිකෙට්ස් මහතා දිවයිනට පැමිණ ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය විදේශ නියෝජිතයෙකු ලෙස මෙරට සංචාරයක නිරත වන අතර ශ්‍රීමත් පීටර් රිකෙට්ස් මහතා අද (10) දින විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.
මෙහිදි ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කළ ප්‍රකාශය ද සාකච්ඡාවට බඳුන් වීමට නියමිතව ඇත.
Friday, Sep 10th
Last update:07:21:05 PM GMT
Headlines:


