බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (7) වනදා රන් පදක්කම් 4 ක් දිනාගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහල දැමූ අතර තරගාවලියේ සිව්වෙනි ස්ථානයට පැමිණියහ.
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් රන් පදක්කම් 4ට අමතරව කරාටේ සහ පිහිනුම් යන ක්‍රීඩාවලින්ද තවත් රන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිවිය.
ඒ අනුව සිව්වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාව ඒ වන විට රිදී පදක්කම් 26 ක් හා ලෝකඩ පදක්කම් 36 ක්ද හිමි කර ගෙන තිබුණි. ඉන්දියාව ක්‍රීඩා උළෙලේ පෙරමුණ ගනිමින් ඊයේ වන ව්ට රන් පදක්කම් 67ක් දිනා තිබුණි.
Thursday, Mar 11th
Last update:04:09:35 PM GMT
Headlines:


